ශ්‍රීලංකා විදේශසේවා නියුක්ති කාර්යංශය මගික් මැදපෙරදිග ශෘහසේවයට යන කාන්තාවන් වෙනුවෙන් ලබාදෙන පුහුණුව මේවර්ෂයේ සිට සම්පුර්ණයෙන්ම වෙනස්කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. ඒ අනුව කාර්යංශයේ ලියාපදිංචි නොවී නීතිවිරෝදීව විදෙස්ගතවන ශ්‍රමිකයන් වැළැක්වීමට පියවර ගන්නා අතර විගමනික ශ්‍රමිකයකුගේ අවම වැටුප ඇමරිකාවු ඩොලර් 300 දක්වා ඉහළ නංවන බවද අමාත්‍යවරිය ප්‍රකාශකළාය.