ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවියට අනවරසයෙන් ඇතුළුවීමේ චෝදනාව මත ඊයේ (29දා) අත්අඩංගුවට ගත් පාසල් ශිෂ්‍යයා ලබන 02දා දක්වා පරිවාස භාරයට පත්කර තිබේ.
මීට අමතරව අද (30දා) අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සැප්තැම්බර් 02 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනගාර ගත කර ඇත.
මොවුන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබිණි.