මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු මස 21දා පැවැත්වීමට තීරණය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශකළේය.
දිවයිනපුරා පිහිටුවන විභාග මධ්‍යස්ථාන 2959දී අයැදුම්කරුවන් 350701 දෙනෙකු මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිමට නියමිත බවද විභාග දෙපාර්තමේන්තුව පැවසීය.