උතුරු පලාත් සභා මන්ත්රී එම්.කේ.ශිවාජිලිංගම් මහතාට ලබාදීමට ගිය ඇමති දුරයක් ඔහු ප්රතික්ෂේප කර ඇති බව වාර්තාවේ. ඇමති තනතුරක් ලබාගෙන පෞද්ගලිකව සේවයක් කර ගන්නවා වෙනුවට උතුරේ ජනතාව වෙනුවෙන් ඇප කැපවී සේවය කිරීමට මන්ත්රීධූරය ප්රමාණවත් බව ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාට දැනුම් දුන් බව ශිවාජිලිංගම් මහතා ප්රකාශ කළේය. තවදුරටත් ප්රධාන ඇමතිවරයාට සහාය පළ කරන බද ඔහු කීය.
ඉරිදා ලංකාදීප ඇසුරෙනි