හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාවන වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඇය මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයට කැඳවා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස් බුක් ගිණුමට ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි.
සිරිලිය සවිය ගිණුමේ සිඳු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඇය මෙසේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකයට කැඳවා ඇති බව වාර්තාවෙයි.