ශිරන්ති ප්‍රකාශය ලබාදී අවසන්
- 15 08 2017
- 13:34
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
(PHOTOS) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිය ප්‍රකාශය පස්වරු 1.30ට පමණ ලබාදී අවසන් කළාය.
මේ අතර රෝහිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ රැඳී සිටියි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිඥවරයෙකු ලෙස පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණියේය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
