ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන ආරච්චි තනතුරට පුද්ගලයෙකු බඳවාගැනීම සඳහාඅයැදුම් පත් 12,000ක් ලැබී ඇතැයි වාර්තා වේ.
කාර්යාල කාර්ය සහායක (3)ශ්‍රේණියේ තනතුරක් වන මෙම තනතුරට සුදුසුකම් සහිත පුද්ගලයකු බඳවාගැනීම සඳහා මේ වනවිට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවද අධිකරණ ආරංචි මාර්ග ස`දහන් කරයි.
මේ සඳහා ඉදිරිපත් වී ඇති අයදුම් පත් 12,000 අතුරින් සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් 2,000 -2,500ක් අතර පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇතැයිද ඔවුන් ඊයේ (20දා) සිට දින හතරක් පුරා පැවැත්වෙන බවත් වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිනිය වන මහේෂි ජයසේකර මහත්මිය හමුවේ අදාළ සම්මුඛ පරීක්ෂණය පැවැත්වේ.