ඉදිරි මහමැතිවරණයට අපේක්ෂකයින් තෝරා පත් කර ගැනීම සඳහා නිදහස් පක්ෂයේ නාමයෝජනා මණ්ඩල පත් කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. පළාත් පාලන මැතිවරණයද කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
නිදහස් පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් සම්මේලනය අමතින් අද (23) ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.