තමිල්නාඩුවේ තිරුචිහි රඳවා සිටින සිරගත කොටව ඇති ශ්‍රී ලංකා සරණාගතයින් 13ක් උපවාසයක් ආරම්භ කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සඳුදා දිනයේදී මෙම උපවාසය ආරම්භ කර තිබේ. ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා මෙම උපවාසය ආරම්භ කර තිබෙන වාර්තා වෙන්නේ.
ඔවුන් ඉන්දීය ආගමන විගමන පනත, විදේශික පනත හා නීතිවිරෝධී කටයුතු වැළැක්වීමේ පනතට ඇතුළත් වැරදි සිදුකොට ඇති බවයි වාර්තා වෙන්නේ.