ශ්රී ලංකාවේ 12ක් ඉන්දියාවේ අත්අඩංගුවට
- 1 10 2014
- 12:08
- {{hitsCtrl.values.hits}} views
- . .
ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කළ ශ්රී ලංකා ධීවරයින් 12 දෙනෙකු හා නාවකි යාත්රා දෙකක් ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (30දා) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බව ද හින්දු පුවත් සේවය පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
