ශ්රී ලංකාවට සුනාමි බලපෑමක් නෑ
- 21 03 2014
- 20:45
- {{hitsCtrl.values.hits}} views
- . .
අන්දමන් හා නිකෝබාර් දූපත් අසල අද (22 දා) රික්ටර් මාපක 6.5 ක අගයකින් යුත් භූමිකම්පාවක් ඇතිව තිබේ.
නමුත් මේ හේතුවෙන් ශ්රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
