ශ්‍රී ලංකාවේ සිඳුවූවායැයි සැලකෙන සමූල ඝාතනයන් සමබන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව එංගලන්තය නැවතවරක් ආවර්ජනය කර තිබේ.
එසේම එම ජාත්‍යන්තර පරීක්ෂණය සඳහා වන බලපෑම එළඹෙන මානව හිමිකම් සමුළුවව හරහා සිඳුකිරීමට එංගලන්තය සූදානම් බවද එරට විදේශ හා පොඳුරාජ්ය මණ්ඩලීය කටයුතු පිළිබඳ කාර්යාලයේ මන්ත්‍රී හියුගෝ ස්විරේ සඳහන් කරයි.
එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව සඳහන් කළ ක්‍රියාමාර්ගයන් ඉටුකිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කිසිඳු පියවරක් ගෙන නොමැති බව එංගලන්තයේ අදහස වී ඇතැයිද හෙතෙම සඳහන් කරයි.