ශ්රී ලංකා කණ්ඩායමට එක්වූ නවක පිතිකරු කුසල් මෙන්ඩිස්, කුමාර් සංගක්කාරට අනුප්රාප්තිකයෙක්දැයි ඩැනියෙල් ඇලෙක්සැන්ඩර් (අයිලන්ඩ් ක්රිකට් වෙබ් අඩවියේ පරිපාලකයෙකි) ට්විටර් ගිණුම හරහා ශ්රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධනයට යොමුකකළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් මහේල පවසන්නේ ශ්රී ලංකාව හොඳ පිතිකරුවෙකු සොයාගත් බවත් ඒ කුමාර් සංගක්කාර නොවන බවත්ය.