ත්රතස්තවාදය පරාජය කළ රටක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධන ඉලක්ක කරා මේ වන විට ගමන් කරන බවත්, දීර්ඝ කාලයක සිට ඉන්දීය රජය ලබාදෙන සහාය අගය කරන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
එසේම ශ්රීී ලංකාව කිසිදු ආකාරයක කිසිදු රටක අභිමතාර්ථ ඉටුකර ගැනීමට මධ්යසස්ථානයක් වීමට ඉඩ නොදෙන බවත් සැමවිටම ස්වාධීනව කටයුතු කරමින් මධ්‍යයස්ථ විදෙස් ප්රීතිපත්තියක් සමග රටවල් හා සහයෝගයෙන් ක්‍රියාකරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී මනෝහාර් පරික්කාර් මහතා හා සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.