ඇමෙරිකාවේ සහස්ර අභියෝග මණ්ඩලය හා සබඳතා තර කර ගැනීට ශ්රී ලංකාවේ අවධානය යොමුව තිබේ.
එ් අනුව ඇමෙරිකාවේ ශ්රී ලංකා තානාපති ප්රසාද් කාරියවසම් මහතා සහස්ර අභියෝග මණ්ඩලයේ ප්රධාන විධායක නිලධාරිනි ඩානා හයිඩ් මහත්මිය හා සාකච්ඡා පැවැත්වීය.
තොරාගත් රටවල්හා ආර්ථිකයන් නැංවීම සඳහා ආධාර ලබාදීමේ අරමුණ ඇතිව සහස්ර අභියෝග මණ්ඩලය 2004 වසරේදී ඇමෙරිකාව ස්ථාපිත කොට තිබේ.