ආසියානු පැසිෆික් කළාපයේ සෘජු විදේශ ආයෝජන සඳහා සුදුසුම රටවල් 10 අතරට ශ්රී ලංකාව එක්ව තිබේ.
ඇමෙරිකානු ආයතනයක් කරනු ලැබූ අධ්යෂනයකින් මේ බව අනාවරණය වි තිබේ.
චීනය, ඉන්දුනීසියාව, මලයාසියාව, වියට්නාමය, මලයාසියාව, පිලිපීනය, මියන්මාරය, තායිලන්තය, ඉන්දියාව හා ශ්රී ලංකාව සෘජු විදේශ ආයෝජන සඳහා හිතකර රටවල් ලෙස ඔවුහු නම් කර තිබේ.
ෙ