සෙඛ්‍ය ක්ෂේත්රයේ හා අධ්‍යාපන ක්ෂේත්රයේ පරීක්ෂණාගාර සහා වන නවීන හා අත්‍යඅවශ්‍ය උපකරණ ඇතුළත්ශ්රී ලංකා වෛද්‍ය ප්‍රදර්ශණය අද ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන ශාලා පරිශ්‍රෙය්දී ආරම්භ විය. ඒ විද්‍යා, තාක්ෂණික හා පර්යේෂක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් හා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රදානත්වයෙනි. මෙම ප්‍රදර්ශණය 20 වැනිදා දක්වා විවෘතව පවතියි.
ඡායාරූප - ක්‍රීෂාන් රණසිංහ