ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (29දා) ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මනත්‍රී හසන් අලී හා එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් නිශාන් කාරියප්පන් මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින්ද, අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම හා අනුර ප්‍රියදර්ශන යාපා රජය නියෝජනය කරමින්ද එක්වි තිබේ.