ළඟ එන නත්තල් සමය හේතෙුවෙනුත් මානවවාදි හැසිරිමක් හේතුවෙනුත් තමිල්නාඩුවේ අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලංකා ධීවරයින් 30 දෙනෙකු හා ඔවුන්ගේ ධීවර යාත්‍රා 19න් නිදහස් කිරීමට තමිල්නාඩු මහ ඇමති ඕ. පනීර්සෙල්වම් කටයුතු කොට තිබේ.
ශ්‍රී ලංකා ධීවරයින්ට එළැඹෙන 22දා නිදහස හිමිවනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.