දිගින් දිගටම අලාභ ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය ගොඩ ගැනීම සඳහා විදේශ සහාය ලබාගැනීමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව තිබෙනවා. ජාත්‍යත්ර වෙළඳ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඊයේ (31දා) කොළඹදී පැවැති මධ්‍ය හමුවකදී මෙය පැවැසූ බවයි ගල්ෆ් පුවත් සේවය වාර්තා කළේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වන විට ඩොලර් බිලියනයක පමණ අලාභයක් ලබන බවව මෙම මාධ්‍ය සාකච්ඡාවේදි අණාවරණය වී තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම විදේශීය ප්‍රාග්ධනයෙන් හෝ විදේශීය කළමනාකරණයෙන් නැවත ස්ථාපිත කිරීමටයි රජයේ අවධානය යොමුව ඇත්තේ.