2016 වසරේ මාස මුල් මාස 4ට සාපෙක්ෂව 2017 වසරේ මුල් මාස 4 තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආයතනය ලැබූ පාඩුව 55%කන් පමණ ඉහළ ගෝ ඇතැයි මුදල් ඇමතිවරයා මැතිසබයට ඉදිරිපත් කළ වසර මැද මූල්‍ය වාර්තාව මගින් පෙන්වා දී ඇත.
එහි දැක්වෙන අන්දමට 2016 වසරේ පළමු මාස 4 තුළ ගුවන් සමාගම ලැබූ අලාභය 6125කි. 2017 වසරේ මුල් මාස 4 තුළ රුපියල් මිලියන 9522ක් දක්වා 55%කින් වර්ධන වි ඇත.
2017 වසරේ අප්‍රේල් 30 වන විට ශ්‍රි ලංකන් ගුවන් සමාගම ලැබූ සමස්ත අලාභය රුපියල් බිලියන 170ක් පමණ වෙයි.
ඉරිදා දේශය ඇසුරෙනි