ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු පොදු විපක්ෂයට එක්වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපතිනියට වඩාත් සමීපව කටයුතු කළ මෙම පිරිස පසුගිය දින කිහිපයේ ඇය සමග අදහස් හුවමාරු කරගෙන ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.