වොක්ස්වැගන් සමාගම ශ්රී ලංකාවට එන බව රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. එම කර්මාන්ත ශාලාව කුරුණෑගල ප්ර දේශයේ ඉදිකිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය. 2015 වසරට පෙර සිටත් වොක්ස්වැාගන් සමාගම ශ්රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණ බවත් ඔහු පැවැසීය.