මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කරනලද වෛද්‍ය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ අද (23දා) පැවති කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.