වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු වෛද්‍ය ශිෂ්‍ය රයන් ජයලත් මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබේ.
මේ අනුව හෙතෙම මේ මස 23 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ චෝදනාව මත රයන් ජයලත් මහතාට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබූ අතර, මෙම වරෙන්තුවට අනුව පසුගියදා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් කාර්යාලය අසලදී හෙතෙම අත්අඩංගුවට ගැනීමටද පොලීසිය උත්සාහ කළේය.