වේරැස් ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ බෙල්ලන්විල අදියර අද (09දා) සවස ජනතා අයිතියට පත්කරනු ලැබුවේය. ඇතතිඩිය වගුරු බිම් ආශිත ප්‍රදේශය මේ හරහා සංවර්ධනය කර තිබුණි.
ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාව සඳහා ජනපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ ඇතුළු මැතිඇමතිවරුන් පිරිසක් එක්ව සිටියහ.