මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ගවල වේගසීමා පුවරු සවිකළ විගස අධික වේගයෙන් රියපැදවීම පිළිබඳ නඩු ලබාගැනීමට කටයුතු කරන බවත්, වේග මාපක භාවිත කිරීමද සිදුකරන බවත් පොලිස් මූලස්ථානය පවසයි.
එසේම කිසිම අවස්ථාවක වේගය නිර්ණය කිරීම සමිබන්ධයෙන් පොලිස් නිලධාරීන්ගේ අභිමතයක්පාවිචිචි කළ නොහැකි බවත් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.වේග මාපක භාවිත කිරීම පිළිබඳව පසුගිය කාලසීමාවේ වාර්තා වූ තොරතුරු සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මේ බවපැහැදිලි කර තිබේ.
එම නිවේදනය පහත පරිදි වෙයි