මහා පරිමානයෙන් මත්ද්ර ව්ය ජාවාරමේ යෙදුණ බව කියන ගමිපොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා උපයාගත් මුදල් විශුද්ධීකරණය කර තිබෙන සැකකරුවන් සිවු දෙනෙකු පිළිබඳව පොලීසිය තොරතුරු සෙයයි.
එම සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි.
දුරකතන අංක 0112-320145, 0112-320145, 0112-422176,0112-3228043