වෙන්නප්පුවට විදුලිය නෑ
- 4 04 2016
- 11:19
- {{hitsCtrl.values.hits}} views
- . .
අද (04දා) උදෑසන 6 සිට වෙන්නප්පුව ඇතුළු ප්රදේශ කිහිපයක හදිසියේ විදුලිය ඇණ හිට තිබේ. විදුලි බීඳ වැටීම හේතුවෙන් උදෑසන පාසැල් යාමට සිටි දරුවන් මෙන්ම රැකියාවලට යාමට සිටි පිරිස් දැඩි අපහසුතාවට පත්ව සිටි බව වාර්තා වේ.
මේ පිළිබඳව විමසීමේදි වෙන්නප්පුව ප්රාදේශිය විදුලි ඉංජිනේරු කාර්යාලයේ නිළධාරියෙක් පැවැසුවේ අධි වෝල්ටිතාවයෙන් යුත් විදුලි මාර්ගයක සිදු වු දෝෂයක් හේතුවෙන් විදුලි බිඳ වැටීම සිදු වු බවයි.
නයිනමඩම චන්දන ප්රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
