www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
ඩිස්පැන්සරි කම්කරු යන සේවා නිලනාමය වෙනස් කර සේවා සහායක යන නාමය ලබාදෙන ලෙසත්, සේවක අතිකාල ප්‍රශ්න සේවක ආදේශකයන් යෙදවීම වැනි ගැටලු කිහිපයක් මූලික කර ගනිමින්, සමස්ත ලංකා පළාත් රාජ්‍ය සේවකයන්ගේ සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද (08දා) දින විරෝධතාවක නිරතවිය.
කොළඹ 07 කෘෂිකර්ම සත්ත්ව නිෂ්පාදන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති මෙම විරෝධතාව සඳහා පළාත් කිහිපයක සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd