ඉංගිරියේදී හා මහබාගේ ප්රදේශයේදී වෙඩි තැබීම් දෙකක් සිදුව ඇති බවත් එයින් ජීවිත හානි සිදුව නොමැති බවත් පොලීසිය පවසයි. ඊයේ (11දා) රාත්රියේදී මෙම වෙඩි තැබීම් සිදුව තිබේ.
ඉංගිරියේදී සිදුවූ වෙඩි තැබිමෙන් ඉලක්කගත පුද්ගලයාට වෙඩි නොවැදී අතර වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු හඳුනාගෙන ඇත.
මහබාගේදී සිදුවූ වෙඩි තැබිමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඔහු රාගම රෝහලට ඇතුළත් කර තිබේ.