හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග , පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ සංවිධායක ජයන්ත සමරවීර, ඇවන්ට් ගාඩ් සමාගමේ ප්‍රධානී විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද (31) කැඳවා තිබේ.
පසුගිය රාජ්‍ය පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ අස්ථානගත වු බව කියන වාහන සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමට මෙලෙස කැදවා ඇති බව වාර්තාවේ.