හිතා මතා හානි කරන ලද හා විකෘති කරන ලද මුදල් බැංකුවට දී මාරු කර ගැනිමේ කාලය මාර්තු 31 දා දක්වා දීර්ඝ කර තිබේ. ජනපති මෛත්රිපාල සිරිසේන මහතා මහ බැංකු අධිපතිට කරන ලද දැන්වීමක් අනුව මෙම කාලය දිගු කර තිබේ.
මුදල් මාරු කර ගැනීමේ අවස්ථාව අද (31දා) අවසන් කිරිමට නියමිතව තිබුණි.