විහිළුව දුරදිග ගොස් සිසුවා රෝහලේ
- 25 09 2014
- 13:51
- {{hitsCtrl.values.hits}} views
- . .
නිට්ටඹුවේ පාසලක සිසුවෙකු යකඩ කූරක් ඇගේ ඇනී වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කෙරූ බව වාර්තා වේ.
එම පාසලේම සිසුවියක විහිළුවකට මෙන් පුටුවක් මත සිරස් අතට තැබුණු බව කියන මෙම යකඩ කූර අගල් හයක් පමණ මුතාශය ආසන්නයටම ඇතුළු වී තිබු බව රෝහල ආරංචි මාර්ග සදහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
