විශේෂ අවශ්‍යතා සහිතවුවන්ගේ පාගමන
- 4 12 2015
- 13:05
- {{hitsCtrl.values.hits}} views
- ශමීර රාජපක්ෂ
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ පාගමනක් අද (04දා) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ වූ අතර, ඔවුහු ගෝල්ෆේස් පිටිය දක්වා පාගමනේ යෙදුණහ. මෙම අවස්ථාවට සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්.බී දිසානායක මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
