www.ada.lk
2026 සැප්තැම්බර් මස 15 වන අඟහරුවාදා
මාතර සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජින දුම්රිය හා මහනුවර සිට මාතර බලා ගමන් කරමින් තිබූ අංක 840 දරණ දුම්රිය ගාල්ල ගිංතොට දුම්රිය ස්ථානය අසළදී මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් රජරට රැජින දුම්රියේ රියදුරුගේ දක්ෂතාවය නිසා වළක්වා ගැනිමට හැකිවය තිබේ.
දුම්රිය එංජින් දෙක අඩි කිහිපයක් පමණ දුරකින් නැවතී තිබේ. පියදිගම පාලම අසළදී මෙම අනතුර සිදුවීමට යනු දුටු පිරිසක් හා දුම්රිය හරස්මාර්ගයේ මුරකරු කෑගසීම නිසා රජරට මැණික දුම්රියේ රියදුරු එක්වරම තිරිංග තදකර දුම්රිය නවත්වා තිබේ. රජරට මැණික දුම්රියේ රියදුරුට ක්ලාන්ත ගතියක්ද ඇතිව තිබේ.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd