විශ්‍රාමික දුම්රිය සේවකයන් සේවයට කැඳවයි
- 11 12 2017
- 16:20
- {{hitsCtrl.values.hits}} views
- . .
විශ්‍රාමික දුම්රිය සේවයන්ට සේවයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව විශ්‍රාමික දුම්රිය එන්ජින් රියදුරන්, දුම්රිය නියාමකවරුන්, දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන්ට නැවතත් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත වාර්තා කරන ලෙස අතිරේක සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

