කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ විශ්රාම වැටුප් නිලධාරි ලෙස කටයුතු කළ පිළිමතලාව ප්රදේශයේ පදිංචි නීල් සුජීව ජයසිංහ නැමැත්තා විශ්රාම වැටුප් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත’
ඔහු විසින් විශ්රාමිකයන්ගේ වැටුප් මුදල් වලින් රුපියල් හැටතුන් ලක්ෂ අසූහත් දහසක (රු .6,387,000) මුදලක් තමාගේ පෞද්ගලික ගිණුමට බැර කර ගෙන ඇති බවට අනාවරණය වී ඇත. එම මුදල් සැකකරුගේ පුද්ගලික ගිණුෙමි තිබී සොයා ගත් බවත් පොලිසිය කියයි.