විශ්වාසභංග යෝජනා විවාදය ඇරඹෙයි
- 4 04 2018
- 10:19
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව විවාදය පෙ.ව. 10.00ට ආරම්භ විය. ඒ සඳහා වන ඡන්ද විමසිම රාත්‍රී 9.30ට පමණ පැවැත්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

