විවෘත විශ්ව විද්‍යාලය තුල පරිපාලනය විසින් අත්තනෝමතිකව ශිෂ්‍ය ගාස්තු ඉහල දමනබව සහ ශිෂ්‍ය මර්දනය සිදුකරන බව පවසමින් විවෘත විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව මගින් පවත්වනුලබව විරෝධතාවයක් මේවනවිට නාවල ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී පැවැත්වේ
විවෘත විශ්ව විද්‍යාල උපාධ් ශීෂ්‍යයන් 400 පමණ මෙයට සහභාගිවී සිටිති