විවාද කළ යුත්තේ හිටපු මුදල් අමාත්‍යවරයා සමග මිස අධ්‍යාපන අමාත්‍යවරයා සමග නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට සහභාගී වන්නේ නම් ඒ හිටපු මුදල් අමාත්‍යවරයා සමග මිස හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා සමග නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වසර 12ක කාලයක් මෙරට ආර්ථිකයට සිදු කළ හානිය සම්බන්ධයෙන් වගකිව යුත්තා වෙනුවට වෙනත් පාර්ශ්ව සමග විවාද කිරීමට නොහැකි බවයි.