විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ කොටුව ආශ්‍රිතව වාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි. ඔවුන් ඕල්කට් මාවතේ එක් මංතීරුවක් අවහිර කරමින් විරෝධතාවයේ නිරතව සිටියි. ලංකාා බැංකු සේවක සංගමය ඇතුළු වෘත්තිය සංගම් 22ක් විසින් මැයි දිනය වෙනස් කිරීමට විරෝධය දක්වමින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇත.