පාර්ලමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා යුරෝපය බලායාමට පැමිණි අවස්ථාවේදී ඔහුගේ විදේශ ගමන් බලපත්රයේ තිබූ නීතිමය ගැටලුවක් හේතුවෙන් ඔහුට ඒ සඳහා පිටත්ව යාම ප්රමාද වූ බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මැදිහත්වී එය නිරාකරණය කළ බවත් ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඊයේ රාත්රියේදී මන්ත්රීවරයා මෙම ගැටලුවට මුහුණ දී තිබෙන අතර ඔහුගේ විදේශ ගමන් බලපත්රයේ නීතියම ගැටලුවක් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්රීවරයා රදවාගෙන තිබේ.