විමල් වීරවංශ මහතා උපවාස සඳහා ප්‍රසිද්ධ බවත් එ පිළිබඳව හිටු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවධානය යොමුකරුනු ඇති බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.
හොරොව්පතානේ පැවැති උත්සවයකදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළාය.
”සාමාන්‍යයෙන් එයා ඕවට ප්‍රසිද්ධයි. අපි දන්නවානේ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ඉස්සරහ ගිහින් උපවාස කරනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා ගිහින් දොඩම් ටිකක් පෙව්වාම හරි ගියා. ඉතින් ඒ වගේම ඕකත් ගිහින් රාජපක්ෂ මහත්තයාම බලා ගනී”