රජයේ වාහනයක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අද (07දා) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය විමිල් වීරවංශ මහතාගේ වැඩිමහල් සහෝදරයා වෙන සරත් වීරවංශ නැවතත් එළැඹෙන 21දා තෙක් යළි රක්ෂිත් බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (07දා) නියෝග කළේය.