ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සිය උපවාසය (30දා) අත්කරනු ලැබීය. ඔහු උපවාසය අත්හැරීමට හේතුව ජාතික නිදහස් පෙරමුණ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර තිබේ.
රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පෙමසිරි මහනාහිමි, මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිත සිරි අනුනාහිමි ඇතුළු මහා සංඝරත්නයේ ඉල්ලීම් පරිදි ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය උපවාසය අත්හැරි බවයි.