එජාප, ජවිපෙ, මැතිවරණ කාර්යාල 28 ක් විනාශ කරලා
වහාම නීතිය ක්රියාත්මක කරන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, පොලිස්පතිවරයාගෙන් සහ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි
මොනරාගල දිස්ත්රික්කයෙහි ආයුධ සහිතව සැරිසරමින් විපක්ෂයේ මැතිවරණ ප්රචාරක කටයුතුවලට බාධා කරමින් ප්රචාරක කාර්යාල විනාශ කරමින් ජනතාව බිය ගන්වමින් සැරිසරන කණ්ඩායමට එරෙහිව වහාම නීතිය ක්රියාත්මක කරන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, පොලිස්පතිවරයාගෙන් සහ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.