විපක්ෂනායක ධුරය හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරු දෙකම ඒකාබද්ධ විපක්ෂයට අනිවාර්යෙන් ලබාදිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
අද (20දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කී මන්ත්රීවරයාකියා සිටියේ විපක්ෂනායක ධුරය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බවයි.