විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හල්දුම්මුල්ල මීරියබැද්ද ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අද (31දා) උදෑසන එක්විය.
අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු සඳහා එක්වී සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා ස්තූතිය ප්‍රකාශ කිරිමටත් හෙතෙම කටයුතු කළේය.
අවතැන්වූවන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්රදානය කිරිමට හෙතෙම කටයුතු කළේය.
මෙහිදී ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කරන ලෙසත් හෙතෙම සඳහන් කළේය.