සිය නිවසේ සිටි සේවිකාවට ගිනි අවියකින් දීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමට සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතා ගල්කිස්ස උසාවියට අද (07දා) බාරවිය.
ඔහු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (08දා) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.
චන්ද්‍රා ඒකනායක, උපාලි අබේරත්න හා අනිල් ගුණරත්න යන විනිසුරන් මෙම විනිසුරු මඬුල්ල නියෝජනය කරති.